tag:blogger.com,1999:blog-8284880669009793731.post7232599022511026978..comments2022-06-02T15:30:26.931+05:30Comments on සරල සිතුවිලි: මාර්ග නීති , කාර්යබහුලත්වය සහ මනුස්සකමතිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8284880669009793731.post-82376202805813418092010-10-20T11:19:46.498+05:302010-10-20T11:19:46.498+05:30අන්න හොදයි... ඇත්තටම අපි මාතෘකාවෙන් ඔබ්බට ගියා කිය...අන්න හොදයි... ඇත්තටම අපි මාතෘකාවෙන් ඔබ්බට ගියා කියලා මට හිතෙනවාඅනුරාධhttps://www.blogger.com/profile/12505909450920661832noreply@blogger.comtag:blogger.com,1999:blog-8284880669009793731.post-42519030219355740842010-10-20T10:54:06.256+05:302010-10-20T10:54:06.256+05:30මුට්ටි ඇල්ලීම සහ අනෙක් අය පාගාගෙන ඉදිරියට යාම ගැන ...මුට්ටි ඇල්ලීම සහ අනෙක් අය පාගාගෙන ඉදිරියට යාම ගැන වෙනමම ලිපියක් ඉදිරියේදී පලකරන්නත් බලාපොරොත්තතුවෙන් ඉන්නවතිවංකhttps://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.comtag:blogger.com,1999:blog-8284880669009793731.post-24948377362514640252010-10-20T10:28:34.534+05:302010-10-20T10:28:34.534+05:30ඒ විතරක් නම් මදෑයි...ඔය මුට්ටි ඇල්ලීම නිසා හරියට ව...ඒ විතරක් නම් මදෑයි...ඔය මුට්ටි ඇල්ලීම නිසා හරියට වෑඩ කරන කී දෙනෙකුට බඩේ පාර වදිනවද? නොදකින් විතරක් මෙහෙම එවුන්?අනුරාධhttps://www.blogger.com/profile/12505909450920661832noreply@blogger.comtag:blogger.com,1999:blog-8284880669009793731.post-13604708202283576782010-10-20T10:24:52.299+05:302010-10-20T10:24:52.299+05:30හ්ම්ම් ... කට්ටියගේ කතාවන් නම් සහතික ඇත්ත. මුට්ටි ...හ්ම්ම් ... කට්ටියගේ කතාවන් නම් සහතික ඇත්ත. මුට්ටි අල්ලිලි සහ ඒ ආශ්රිත කතනම් ඒමටයි. එහෙම මුට්ටි අල්ලලා ලොකු තැන වලට එන කට්ටි නිසා ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත්වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/05429042830327359050noreply@blogger.comtag:blogger.com,1999:blog-8284880669009793731.post-61910191046426109382010-10-20T10:05:08.038+05:302010-10-20T10:05:08.038+05:30මන් තිවන්කගේ අදහසත් එක්ක එකඟ වෙනවා. මන් දකින විදිය...මන් තිවන්කගේ අදහසත් එක්ක එකඟ වෙනවා. මන් දකින විදියට මේකට ප්රධානම හේතුව තමයි අනික් අයට ගරු නොකිරීම. එක ලොකු පොඩි බේදයකින් තොරව හැම කෙනා තුලම තිබිය යුතු දෙයක්...Anonymoushttps://www.blogger.com/profile/05459365483887396086noreply@blogger.comtag:blogger.com,1999:blog-8284880669009793731.post-69805076268896531512010-10-20T10:03:01.833+05:302010-10-20T10:03:01.833+05:30අපෝ ඔව්...ඕන තරම් අත්දෑකලා තියෙනවා. සුදුසුකම් බල්ල...අපෝ ඔව්...ඕන තරම් අත්දෑකලා තියෙනවා. සුදුසුකම් බල්ලට ගියත් කමක් නෑ මුට්ටිය අල්ලන්න පුලුවන් නම් ඉදිරිය සුභයි. එහෙම නොවුනොත් විවිධාකාර වූ ප්රශ්න වලට මූන දීමට සිදු වෙනවා. අනේ මෙහෙව් සමාජයක්? නායකත්වය, පරිපාලනය කියන වචන දෙකේ තේරුම වත් හරි හෑටි දන්නේ නෑති බූරුවන්ට ඔලුව නවන්න වෙන එක තමයි ඉවසන්නම බෑරි දේ.අනුරාධhttps://www.blogger.com/profile/12505909450920661832noreply@blogger.comtag:blogger.com,1999:blog-8284880669009793731.post-4499289311723940582010-10-20T09:12:48.534+05:302010-10-20T09:12:48.534+05:30This comment has been removed by the author.අනුරාධhttps://www.blogger.com/profile/12505909450920661832noreply@blogger.comtag:blogger.com,1999:blog-8284880669009793731.post-48744993844371745012010-10-20T08:53:34.332+05:302010-10-20T08:53:34.332+05:30ඔව්. අද කාලෙ ගොඩක් ප්රශ්න වලට හේතු වෙලා තියෙන්නෙ ...ඔව්. අද කාලෙ ගොඩක් ප්රශ්න වලට හේතු වෙලා තියෙන්නෙ ආත්මාර්තකාමී බව, මුදල් පසුපස හඹා යාම සහ අනෙක් අයට ගරු නොකිරීමයි. කාර්යාල වලදී මෙය විශේෂයෙන්ම අත්දකින්න පුලුවන් දෙයක්. ඔබත් මේ තත්වය කාර්යාල වලදී අත්දැක ඇතිබවට සැකයක් නෑ :-)තිවංකhttps://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.comtag:blogger.com,1999:blog-8284880669009793731.post-56283412531365213502010-10-20T08:30:52.223+05:302010-10-20T08:30:52.223+05:30ඒ කතාවට මාත් එකග වෙනවා. මේකට මූලිකම හේතුව ලෙස මම ද...ඒ කතාවට මාත් එකග වෙනවා. මේකට මූලිකම හේතුව ලෙස මම දකින්නේ අද මිනිස්සු අතර තියෙන තරගය. ඒ වගේම බහුතරයක් තුල තිබෙන්නා වූ ආත්මාර්තකාමී බව. මිනිස්සු මුදල් පසුපස හබා යන යුගයක් මේක. මේ මුදල් තරගය නිසාම මනුස්සකම් බල්ලට ගිහින්. හෑම දේම මුදලට මනින ලෝකයක් හමුවේ අපි මොනවා කරන්නද යාලුවේ? මේවා අපේ අලුත් පරම්පරාව වත් හරියට තේරුම් අරගෙන මනුස්සකම් ගෑන හිතන සමාජයක් බිහිවුනොත් ඒ ඇති.අනුරාධhttps://www.blogger.com/profile/12505909450920661832noreply@blogger.com