tag:blogger.com,1999:blog-8284880669009793731.post6798212794682133898..comments2022-06-02T15:30:26.931+05:30Comments on සරල සිතුවිලි: දුම්රිය මොහොතක් නතර වුනේ .........තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8284880669009793731.post-33804174039954634442011-05-28T11:45:39.697+05:302011-05-28T11:45:39.697+05:30දැන් දැන් මිනිස්සු බොහෝ යාන්ත්රික වෙලා. අනුන්ට උද...දැන් දැන් මිනිස්සු බොහෝ යාන්ත්රික වෙලා. අනුන්ට උදවු කරන එක කෙසේ වෙතත් අනෙක් අය ගැන තැකීමක්වත් නැති තරම්. අඩුම ගන්නේ තමන් සමඟ එකම කාර්යාලයේ වැඩ කරන සහෝදර සහෝදරියන් සමඟ හිනාවෙන්න තරම්වත් බොහෝ අයට අපහසුයි.තිවංකhttps://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.comtag:blogger.com,1999:blog-8284880669009793731.post-11999242449155830382011-05-27T19:10:49.176+05:302011-05-27T19:10:49.176+05:30කෙනෙක්ට පිහිට වෙන්න ගියාම අනවශ්යා ප්රශ්ණ වලට පැට...කෙනෙක්ට පිහිට වෙන්න ගියාම අනවශ්යා ප්රශ්ණ වලට පැටලීමක් කියලා හිතන්න සමාජය හුරුවෙලා තියෙන්නේ ඇයි කියලා මට නම් හිතා ගන්න බෑ. ඒ වගේ දෙවලින් වෙන්නේ වටිනා ජීවිතයක් නැති වෙන එක විතරයි...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-8284880669009793731.post-62402772005424500772011-05-27T13:19:27.784+05:302011-05-27T13:19:27.784+05:30ගොඩක් වෙලාවට ඒ වගේ කෙනෙක් ට පිහිට වෙන්න මිනිස්සු බ...ගොඩක් වෙලාවට ඒ වගේ කෙනෙක් ට පිහිට වෙන්න මිනිස්සු බයයි. මනුස්සයෙක් ට උදවු කරන්න බැරි කම නෙවෙයි . මිනිස්සු ලේ දකින්න, තවත් මනුස්සයෙක් ට ඒ වගේ විපතක් වෙලා තියනවා දකින්න තියන බය නිසයි එහෙම කරන්නේ. ඔබ කල දේ අගය කල යුතුයි.තිවංකhttps://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.comtag:blogger.com,1999:blog-8284880669009793731.post-70924431109119541492011-05-27T12:40:02.579+05:302011-05-27T12:40:02.579+05:302006 wage kale dawasaka mama me widihata train eke...2006 wage kale dawasaka mama me widihata train eke happunu kenek udata gatta.minissu baye lagata giye ne.bt eya marila hitiye ne.age hamatanma le.missu ke gahuwa "balanna epa kiyala". nobala idala hari yan ne.man behala gatta. :(Anonymousnoreply@blogger.com